Muthu Akurata Pera – Dewana Adiyara – Pera Kiyaweema

රු400.00

මුතු අකුරට පෙර – දෙවන අදියර – පෙර කියවීම

Category:

Description

පෙර කියවීමේ අභ්‍යාස දරුවාගේ පරිණතිය අනුව ක්‍රම ක්‍රමයෙන් දියුණු කළ යුතු ය. වයස අවුරුදු 3 – 4ත් දරුවන්ට ගැළපෙන ලෙස පින්තූර ඇසුරෙන් සුකසු පෙර කියවීමේ පළමු පොත පරීශිලනය කල දරුවාට දෙවන පියවර ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.

Additional information

Weight .160 kg
Dimensions 21 × 28.2 × .3 cm
Shopping Cart