Kiri Danthai Kiri DanthieKiri Danthai Kiri Danthie
Kiri Danthai Kiri Danthie
Kiri Danthai Kiri Danthie
Kiri Danthai Kiri Danthie

Kiri Danthai Kiri Danthie

රු200.00

කිරි දන්තයි කිරි දන්තියි

Description

වයස අවුරුදු 8-11 ත් අතර දරුවන්ට

නිර්ප්‍රබන්ධ පොත් පෙළ – 10

කිරි දන්තයි කිරි දන්තියි

ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.

ලේනෝ, ලේනෝ
මේ දත අරගෙන
අලුත් දතක් මට දියෝ දියෝ…

 

කතාව – වී. වී පත්මසීලී

චිත්‍ර – ආශිංසා ගමගේ

 

Additional information

Weight 0.095 kg
Dimensions 21 × 28 × 0.2 cm
Shopping Cart