Dorak ArunaDorak ArunaDorak Aruna
Dorak Aruna
Dorak Aruna
Dorak Aruna
Dorak Aruna

Dorak Aruna

රු480.00

දොරක් ඇරණා

Description

වයස අවුරුදු 8-10 ත් අතර දරුවන්ට

නිර්ප්‍රබන්ධ පොත් පෙළ  – 03

දොරක් ඇරණා

ලෝකයේ ඉතාමත් ම ජනප්‍රිය අධ්‍යාපනික පොත් වර්ගයක් වන නිර්ප්‍රබන්ධ (Non-fiction) ඇසුරු කිරීමේ වාසනාව මෙම පොත ඔස්සේ අපේ දරුවන්ටත් ලැබෙනවා. ආකර්ෂණීය ලෙස, වෙහෙසකින් තොරව සුන්දර කතාවක් හෝ වචන පෙළක් ඔස්සේ අලුත් දැනුම ගවේෂණය කිරීමට දරුවා තුළ පෙළඹවීමක් ඇති කිරීමට මෙය මහත් පිටිවහලක් වේ.

කතාව – වී. වී පත්මසීලී

චිත්‍ර – තිලෝකා කාරියප්පෙරුම

 

Additional information

Weight 0.095 kg
Dimensions 21 × 28 × 0.2 cm
Shopping Cart