Ane ikman karanna

රු480.00

Ane ikman karanna

Description

මෙය පරිවර්තන පොතකි. මෙය ළමුන්ට විවිධ වෘත්තීන් තේරුම් ගැනීමට උපකාර කිරීමේ අරමුණනින් රචනා වූ පින්තූර පොතකි. කුඩා දරුවා කිසියම් දෙයක් ඔසවාගෙන ඉක්මන් ගමනින් කිසියම් ගමනාන්තයක් වෙත යාමේ අරමුණින් ගමන් කරයි. විවිධ හදිසි අවස්ථාවන් ඔස්සේ විවිධ වෘත්තීන්හි යෙදී සිටින පුද්ගලයින් ඔහුට මුණ ගැසෙයි. කුඩා පිරිමි ළමයාට නියමිත වේලාවට ගමනාන්තයට පැමිණීමට මේ සියලු ම වෘත්තීයන්හි යෙදෙන්නන්ගේ උපකාරය වැදගත් වේ. අවසානයේ පාර්සලය විවර කළ පසු ද එහි ද කිසියම් වෘත්තියක් පිළිබඳ සඳහනක් ඇත. කතාව කියවා රසවිඳිමින් මේ සියලු ම වෘත්තීන් හඳුනාගැනීමට දරුවාට අවස්ථාව සැලසෙනු ඇත. ඔහුගේ ලෝකය පුළුල් වනු ඇත.

Additional information

Weight 0.24 kg
Dimensions 28 × 21 × 0.5 cm
Shopping Cart