Atasakilla

රු480.00

Atasakilla

Text – Ding Yueran
Illustration – Buke Buke

ISBN  – 978-624-5597-62-8

Description

මෙම විද්‍යා පින්තූර පොත් පෙළ ආකර්ෂණීය චිත්‍ර සහිතව ළමා මනසට ගැළපෙන සහ සතුට දනවන ආකාරයෙන් ඉදිරිපත් කර ඇත. සිරුරෙහි කොටස් වන ඇටසැකිල්ල, කට, දත්, නාසය, ඇස්, දෑත්, දෙපා, මොළය පිළිබඳව මෙන් ම ඒවා හා බැඳුණු සිරුරේ ක්‍රියාකාරිත්වය පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙන අතර සත්ත්ව ලෝකය පිළිබඳව ද විස්මයජනක කරුණු දැන ගැනීමට ද ඉඩ සැලසේ.

Additional information

Weight 0.24 kg
Dimensions 28 × 21 × 0.5 cm
Shopping Cart