Wachane Bale

රු800.00

Wachane Bale

Description

වචනේ බලේ

කතෘ – ආශිංසා ගමගේ

හා පැංචයි, යාළුවෝ ටිකයි වලස් මාමාගේ සෙල්ලම් උයනට ගියා. යාළුවන්ගේ දඟ වැඩ නිසා කේන්ති ගත්ත වලස් මාමාව හා පැංචා මැජික් වචන ටිකකින් යාළු කර ගන්නවා. ඒ වචන ‌ මොනවද  කියලා දැනගන්න නම් කතාව කියවන්න ම වෙනවා.

Additional information

Weight .160 kg
Dimensions 21 × 28.2 × .3 cm
Shopping Cart