Grade 4 Sisu Pawarum

රු950.00

4 ශ්‍රේණිය – සිසු පැවරුම්

Category:

Description

සිසු දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පැවරුම් හා ඉගෙනුම් ආධාරක සැපයීම මගින් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාවය ඉහළ දැමීමේ අරමුණින් හතරවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ සිංහල ගුරු මාර්ගෝපදේශයට අනුව මෙම සිසු පැවරුම් පොත සම්පාදනය කර ඇත.
එක් එක් පැවැරුම් පත බැගින් ගලවා භාවිතයට ගැනීම සඳහා සකසා ඇත. අවශ්‍යතාවය මත පොතක් වශයෙන් ද භාවිතා කළ හැක.

Additional information

Weight 0.09 kg
Dimensions 24 × 17 × 0.3 cm
Shopping Cart