Grade 3 Sisu Pawarum – Parisaraya

රු625.00

3 ශ්‍රේණිය – සිසු පැවරුම් – පරිසරය

Category:

Description

සිසු දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය පැවරුම් හා ඉගෙනුම් අාධාරක සැපයීම මගින් ඉගැන්වීම් ක්‍රියාවලිෙය් ඵලදායිතාවය ඉහළ දැමීෙම් අරමුණින් තුන්වන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ පරිසරය ගුරු මාර්ගෝපදේශය අනුව ෙමම සිසු පැවරුම් පොත සම්පාදනය කර ඇත.

එක් එක් පැවරුම් පත බැගින් ගලවා භාවිතයට ගැනීම සඳහා සකසා ඇත. අවශ්‍යතාවය මත පොතක් වශයෙන් ද භාවිත කළ හැක. 

Additional information

Weight 0.09 kg
Dimensions 24 × 17 × 0.3 cm
Shopping Cart