රු320.00
3 ශ්‍රේණිය – බලා ලියන පොත
3 ශ්‍රේණියේ දී අකුරු ලිවිය යුතු නිවැරදි ප්‍රමාණයට අත හුරු කර ගැනීම සදහා බලා ලිවීම කළ හැකි අභ්‍යාස පොතකි. සිංහල පෙළ පොතෙහි වැකි මෙහි අන්තර්ගතය.