Grade 1 Muthu Akuru Part IVGrade 1 Muthu Akuru Part IV
Grade 1 Muthu Akuru Part IV
Grade 1 Muthu Akuru Part IV
Grade 1 Muthu Akuru Part IV

Grade 1 Muthu Akuru Part IV

රු280.00

1 ශ්‍රේණිය – මුතු අකුරු – IV කොටස (සරල වැකි ලිවීමේ කුසලතා)

Category:

Description

මෙම පොත සිංහල පෙළ පොතේ පාඩම් ඇසුරෙන්, සියලු පිල්ලම් භාවිත කර වචන 2-4 අතර ප්‍රමාණයක් අන්තර්ගත කරමින් ලියන ලද සරල වැකි තිත් ඉර මත ලිවීමට හා එම වැකි බලා ලිවීමට ඉඩකඩ වෙන් කර ඇත. තව ද පින්තූර බලා එයට ගැළපෙන වැකි කිහිපයක් ලිවීමට ද අවස්ථාව සලසා ඇත.

තනි රූලෙහි නිවැරදි හැඩයෙන්, ප්‍රමාණයෙන් සහ අකුරු ස්ථානගත කිරීම සම්බන්ධයෙන් මනා පෙරහුරුවක් ලබා ගත හැකි මෙම පොත පළමුවන ශ්‍රේණියේ අග භාගය සඳහා වඩා යෝග්‍ය වේ.

මෙය එහි හතරවන කොටසයි.

Additional information

Weight 0.08 kg
Dimensions 27 × 20 × 0.2 cm
Shopping Cart