Grade 1 Akuru AwanaGrade 1 Akuru AwanaGrade 1 Akuru Awana
Grade 1 Akuru Awana
Grade 1 Akuru Awana
Grade 1 Akuru Awana

Grade 1 Akuru Awana

රු480.00

අකුරු අවාන – පළමුවන ශ්‍රේණිය

Category:

Description

අකුරු අවාන පළමුවන ශ්‍රේණියට නියමිත අකුරු හඳුනා ගැනීමට හා අකුරු භාවිත කර පිලි රහිත වචන සෑදීමට භාවිත කළ හැක. 1 ශ්‍රේණියේ වර්ණ මාලාවට අදාළ අකුරු 36න් සමන්විත අවානකි. එහි පිටුපස අදාළ අකුරෙන් යෙදී ඇති වචන 4ක් පින්තූර සමග මුද්‍රණය කර ඇත. මින් දරුවාගේ අකුරු හඳුනා ගැනීමේ හැකියාව වැඩි වන අතර පින්තූර දැකීමෙන් එය තවත් තීව්‍ර වේ.

Additional information

Weight 0.095 kg
Dimensions 18.5 × 8.3 × 1 cm
Shopping Cart