රු400.00
පෙර කියවීමේ අභ්‍යාස දරුවාගේ පරිණතිය අනුව ක්‍රම ක්‍රමයෙන් දියුණු කළ යුතු ය. වයස අවුරුදු 3 – 4ත් දරුවන්ට ගැළපෙන ලෙස පින්තූර ඇසුරෙන් සුකසු පෙර කියවීමේ පළමු පොත පරීශිලනය කල දරුවාට දෙවන පියවර ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.