රු700.00
වයස අවුරුදු 3-4 දරුවන්ගේ පූර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් මෙම ක්රියාකාරකම් පොත සම්පාදනය කර ඇත. දරුවාගේ නිවස හා අවට පරිසරයේ ජීවි අජීවි ලෝකයේ විවිධ තේමා ඔස්සේ ක්රියාකාරකම් නිර්මාණය කර ඇත.