රු480.00
ගණිතය ආශ්රිත සංකල්ප දරුවා තුළ සංජානනය කළ යුත්තේ විධිමත් රටාවකට අනුව ය. මෙම පොත තුළින් පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙසත් අනුපිළිවෙළකටත් දරුවාට අත්යවශ්යයම වන ගණිත සංකල්ප ඉදිරිපත් කර ඇත.