රු800.00
කාගෙද මේ මුහුණු ගොඩක්
කතෘ – චම්මි ඉරේෂා කරපුටුගල
එක එක විදිහේ මුහුණු ගෙඩක් දකින පුංචි ගැහැනු ළමයෙක් ඒවා කාගෙද කියලා කල්පනා කරනවා. ඉතින් ඒ මුහුණු වල අයිතිකාරයා කවුද කියලා දැනගන්න නම් පොත කියවන්න ම වෙනවා.