රු800.00
අපි ඔක්කොම දහදෙනයි
කතෘ – චම්මි ඉරේෂා කරපුටුගල
රස ම රස අඹ ගෙඩියක් දැක්ක, අලි පැංචාට ඒක කඩාගන්න ඕනෑ වුණා. ඉතින් කවුද එයාලට උදවු කළේ කියලා බලන්න නම් පොත කියවන්න ම වෙනවා.