රු800.00
අලුත් යාළුවෝ අලුත් සෙල්ලම්
කතෘ – වි. වි. පත්මසීලි
සනු සෙල්ලම් බඩු ගොඩයි. ඒත් එයා දුකෙන්. ඒත් අන්තිමේ දි එයා ගොඩක් සතුටින් ඉන්නවා. එයාට ගොඩක් සතුට ලැබුණේ කොහොමද කියලා දැනගන්න නම් මේ පොත කියවන්න ම වෙනවා.