Description
අලි තොටිල්ල
කතෘ – චම්මි ඉරේෂා කරපුටුගල
එලි පුංචි අලි පැටික්කියක්. දවසක් අම්මා එක්ක ගමක් බලන්න ගියා. එහි දී එලි දකිනවා ලස්සන ම ලස්සන නැලවිලි ගීයක් ගයමින් තොටිල්ලක බබෙක් නැළවෙනවා. ඉතින් එලීටත් මේ විදිහට නැළවෙන්න ඕන වෙනවා. ඊට පස්සේ
මොකක්ද වුණේ කියලා දැනගන්න නම් කතාව කියවන්නම වෙනවා.