රු200.00
කියවන්න ආසයි 12 – කොම්බුව, ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ
මෙම පොතෙහි සදහන් වචන දරුවා හොදින් හදුනාගත් පසු මෙම වචන ම හල් කිරීම් සහිතව සහ රහිතව උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.