රු200.00
කියවන්න ආසයි 10 – කොම්බුව
දරුවා කොම්බුව හොදින් හදුනාගත් පසු මෙම පොතෙහි සදහන් වචන වරෙක කොම්බුව සහිත ව සහ කොම්බුව රහිත ව යොදා උච්චාරණය කිරීමට පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.