Description
අකුරු දෙකෙන් පටන් ගෙන කෙටි ඉස්පිල්ල මුලට, මැදට සහ අගට යොදමින් වචන සකසා ඇත. දරුවා කෙටි ඉස්පිල්ල හොදින් හදුනාගත් පසු මෙම පොතෙහි සදහන් වන වචන කෙටි ඉස්පිල්ල සහිතව සහ රහිතව උච්චාරණය කිරීමට දරුවා පෙළඹවීම තුළින් එහි වෙනස දරුවාට මනා ලෙස අවබෝධ කර ගැනීමට සහ ධාරණය කර ගැනීමට හැකි වේ.