රු480.00
කිරි හදයා
1 සහ 2 ශ්‍රේණි සදහා සුදුසු කතන්දර පොත් පෙළ.
කිරි පුල්ලිට සද්දයක් ඇහුණා.
ඌ හිතුවා වැල ගෙඩියක් වැටුණා කියලා.
ඒත්… වැල ගෙඩියක්
නෙවෙයි වැටිලා තියෙන්නේ.
කතාව – වී. වී. පත්මසීලි
චිත්‍ර – එම්. එල්. සුදේශ් කුමාර