රු480.00
බිසෝ
1 සහ 2 ශ්‍රේණි සදහා සුදුසු කතන්දර පොත් පෙළ.
බිසෝ විස්කෝතු කන්න හිතුවා.
ඒත්… බලනකොට විස්කෝතු නෑ.
විස්කෝතුවලට මොකද උනේ…
කතාව – වී. වී. පත්මසීලි
චිත්‍ර – අරුණ කීර්ති ගමගේ