රු480.00
බචු කෝ ?
1 සහ 2 ශ්‍රේණි සදහා සුදුසු කතන්දර පොත් පෙළ.
බචූ කෝ ?
බචූගේ යාලුවෝ අහසේ පියෑඹුවා
බචූට තටු නෑ.
එයා ඈතට ඈතය ඇවිදගෙන ගියා.
ඊට පස්සේ…
කතාව සහ චිත්‍ර – උමංගා අශිංසා ගමගේ