රු200.00
කියවන්න ආසයි 1 – පිල්ලම් නැති වචන
දරුවාගේ පුර්ව කියවීමේ කුසලතාවය ගොඩනැගීම සඳහා අකුරු දෙකේ වචනවලින් පටන් ගෙන අකුරු හතරේ වචන දක්වා වචන ඇතුළත් කර ඇත. පින්තූරයක් ඇඳිය හැකි සෑම වචනයක් සඳහා ම පින්තූරයක් ඇඳ ඇත. පිල්ලම් භාවිත කර නැත.