Description
පක්ෂීන්/කුරුල්ලන්ගේ රූප ඇතුළත් කර ඇත. පොඩිත්තන්ට කුරුල්ලන් හඳුනා ගැනීමටත්, එම කුරුල්ලන්ගේ රූපය, පොඩිත්තන්ගේ සිතේ ඇඳී ඇති ආකාරයට පාට කිරීමට හුරු කිරීමත් මෙහි අරමුණයි. විශේෂයෙන් රූපය ඇතුළත පාට කිරීමටත්, කළු ඉරිවලින් පිටතට නොඑන ලෙස පාට කිරීමට පොඩිත්තන් හුරු කරන්න.