රු480.00
අකුරු සොයා පාට කරමු
අකුරු සොයා පාට කරමු – දරුවන්ට අකුරු ලිවීම ආරම්භ කිරීමට පෙර, අකුරේ හැඩය හොඳින් හඳුනා ගැනීමටත් මතකයේ තබා ගැනීමටත් සකසා ඇති වැඩ පොතකි. 1 ශ්‍රේණියේ මුල් අදියරේ දී මෙම වැඩ පොත වඩා යෝග්‍ය වේ.