රු350.00
අකුරු ලිවීමේ කුසලතා
පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. A5 ප්‍රමාණයට මුද්‍රණය කර ඇත.