රු400.00
සිංහල හෝඩිය
දරුවන්ට අකුරු කියවීමේ දී භාවිතයට ගන්නා අකුරු 38 ක් සහිත සිංහල හෝඩිය මෙම පොතෙහි අන්තර්ගත වේ. අකුර හොදින් තේරුම් ගැනීමට සහ මතක තබා ගැනීමේ පහසුව සදහා ඒ ඒ අකුරට අදාල රූප ද මෙහි ඇතුළත් වේ.