රු450.00
2 ශ්‍රේණිය – මුතු අකුරු – II කොටස
පළමු ශ්‍රේණියේ දී දරුවාට උගන්වන ලද පිලි ආශ්රිත වචන සහ සරල වගන්ති තනි රූලට හඳුන්වා දීම සහ දෙවන ශ්‍රේණියට අදාළ නව පිලි 4, යංශය සහ රකාරාංශය පස් රූලෙහි ලිවීමට හුරු කිරීම මෙම පොතේ අරමුණයි. මෙය එහි දෙවන කොටසයි.