රු380.00
1 ශ්‍රේණිය – මුතු අකුරු – II කොටස (අකුරු ලිවීමේ කුසලතා)
පළමුවන ශ්‍රේණියට අදාළ සිංහල අක්ෂර 36ක් මෙහි ඇතුළත් කර ඇත. එක් අකුරකට එක් පිටුව බැගින් තිත් ඉර මත ඇඳීමට හා බලා ලිවීමට ඉඩ වෙන් කර ඇත. මෙම පොත දරුවාගේ අකුරු ලිවීමේ හුරුව වර්ධනය කර ගැනීමට මහත් පිටිවහලක් වේ.